وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් නම්), තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ගෙන් කුමක් ඔවුන් වෙත පැමිණියද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel