Surah Al-Anaam Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
නමුත් ඔවුන් වෙත පැමිණ තිඛෙන මෙම සත්‍ය (ධර්මය)ද ඔවුන් බොරු කරන්නාහ. එහෙත් මෙම කාරණාවන් ගැන (ඒවා බොරු දැය යයි) ඔවුන් සමච්චල් කරමින් සිටින්නේද, ඒවා (ඇත්තෙන්ම) ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය