وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ
මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස (වෙනත් කිසිවක්) නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද
Author: Www.islamhouse.com