وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ
මෙලොව ජීවිතය පුහු දැය හා විනෝද කෙළියක් මිස, වෙන කිසිවක් නැත! එහෙත් භය භක්තිකයින්ට නියත වශයෙන්ම පරලොව නිවසම ඉතාමත් ශ්රේෂ්ඨය. (මෙතරම් දැයක්වත්) ඔබ වටහා ගත යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel