Surah Al-Anaam Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقَدۡ نَعۡلَمُ إِنَّهُۥ لَيَحۡزُنُكَ ٱلَّذِي يَقُولُونَۖ فَإِنَّهُمۡ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ
(නබියේ! ඔබව බොරුකාරයෙකු යයි) ඔවුන් පැවසීම ඇත්තෙන්ම ඔබට දුකක් ගෙන දෙන්නේය යන්න නියත වශයෙන්ම අපි දනිමු. නියත වශයෙන්ම ඔවුන් ඔබව බොරු කළේ නැත. නමුත් මෙම අපරාධකරුවන් අල්ලාහ්ගේ ආයාවන්වම (බොරු කර), ප්‍රතික්ෂේප කරන්නාහ