Surah Al-Anaam Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمۡ نَصۡرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ وَلَقَدۡ جَآءَكَ مِن نَّبَإِيْ ٱلۡمُرۡسَلِينَ
ඔබට පෙර විසූ (අපගේ) දූතයින් බොහොමයක් දෙනාද, (මෙසේ) බොරුකාරයින් යයිම කියනු ලැබූහ. ඔවුන්ට අපගේ උදව්ව පැමිණෙන තෙක් ඔවුන් බොරුකාරයින් යයි දුක් වේදනා ගෙන දීම ඔවුන් ස්ථීරවත්ව ඉවසා විඳ දරා ගත්හ. (එබැවින් නබියේ! ඔබත් ඒ අන්දමටම ඉවසා සිටිනු). අල්ලාහ්ගේ පොරොන්දු කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. (ඔබට පෙර සිටි අපගේ) දූතයින්ගේ (මෙවැනි) පුවත්, නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය