Surah Al-Anaam Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِن كَانَ كَبُرَ عَلَيۡكَ إِعۡرَاضُهُمۡ فَإِنِ ٱسۡتَطَعۡتَ أَن تَبۡتَغِيَ نَفَقٗا فِي ٱلۡأَرۡضِ أَوۡ سُلَّمٗا فِي ٱلسَّمَآءِ فَتَأۡتِيَهُم بِـَٔايَةٖۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمۡ عَلَى ٱلۡهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡجَٰهِلِينَ
(නබියේ!) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කිරීම ඔබට ඉතාමත් අමාරුකමක් බවට හැඟුණහොත්, ඔබට හැකි නම් භූමිය හාරා ගුහාවක් නිර්මාණය කර (ගියහොත් හෝ) නැතහොත් අහස්හි එක් ඉනිමගක් තබා (නැග ගෙන හෝ ඔවුන්ගේ කැමැත්තට අනුව) එක් සාධකයක් ඔබ ඔවුන්ට ගෙන එනු! (ඒ අවස්ථාවේ වුවද, ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරමින්ම සිටිනු ඇත!) එහෙත් අල්ලාහ් අදහස් කළහොත් ඔවුන් සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඒකරාශී කර දමනු ඇත. එබැවින් නියත වශයෙන්ම ඔබ අඥානයින් සමග එක්කාසු නොවනු