Surah Al-Anaam Verse 35 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَإِن كَانَ كَبُرَ عَلَيۡكَ إِعۡرَاضُهُمۡ فَإِنِ ٱسۡتَطَعۡتَ أَن تَبۡتَغِيَ نَفَقٗا فِي ٱلۡأَرۡضِ أَوۡ سُلَّمٗا فِي ٱلسَّمَآءِ فَتَأۡتِيَهُم بِـَٔايَةٖۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمۡ عَلَى ٱلۡهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡجَٰهِلِينَ
ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට ඔබට හැකියාව තිබේ නම් මහපොළොවෙහි උමගක් සොයා හෝ අහස මත ඉනිමගක් තබා නැග යාමෙන් හෝ ඔවුන් වෙත ඔබ සාධකයක් රැගෙන පැමිණියද (ඔවුන් පිටුපාමින්ම සිටිති.) තවද අල්ලාහ් අභිමත කළේ නම් යහමඟ මත ඔවුන් ව රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නොවනු