Surah Al-Anaam Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ
ඔවුන් (ඔබට) සවන් දිය හැකි (පණ ඇති) අය වශයෙන් සිටින්නෝද, ඔවුන්ම (ඔබව) බාර ගනු ඇත. (මොවුන් සවන් දිය නොහැකි මිය ගිය අය මෙන්ම සිටින්නාහ), එබැවින් මිය ගිය අයව (විනිශ්චය දිනදීම) අල්ලාහ් පණ දෙන්නේය. පසුව ඔහු වෙතම ගෙන එනු ලබන්නාහ