Surah Al-Anaam Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
“(අපගේ කැමැත්තට අනුව) එක් සාධකයක් ඔහුගේ දෙවියන් ඔහු වෙත පහළ කළ යුතු නොවේද?”යි ඔවුන් පවසන්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “(එවැනි) සාධකයක් පහළ කර තැබීමට නියත වශයෙන්ම අල්ලාහ් ශක්තිසම්පන්නයෙකි. (ඒ අන්දමට පහළ කරද ඇත්තේය). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (එය) වටහා ගන්නේ නැත”