Surah Al-Anaam Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا طَـٰٓئِرٖ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٖۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ
භූමියෙහි බඩගා ඇවිදිය හැකි දැයද, තමන්ගේ තටු මගින් (අහසෙහි) පියාඹිය හැකි දැයද, ඔබ මෙන් (ජීවය ඇති) ඔබ වැනි උත්පාදනයන්ම මිස, වෙන කිසිවක් නැත. (මෙවායෙන්) කිසිවක් (අපගේ සටහන්) පුස්තකයෙහි (ලව්හුල් මහ්ෆූල්හි) සඳහන් නොකර මා අත්හැර දැමුවේ නැත. පසුව (දිනකදී) මේවාද තම දෙවියන් වෙත ගෙන එනු ලැබේ