Surah Al-Anaam Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمّٞ وَبُكۡمٞ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
කවුරුන් අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන්අන්ධකාරයන්හි (දඟලන) බිහිරන් වශයෙන්ද, ගොළුවන් වශයෙන්ද සිටින්නාහ. අල්ලාහ් තමන් අදහස් කළ අයව දුර්මාර්ගයෙහි යාමට අත්හැර දමන්නේය. ඔහු අදහස් කළ අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය