Surah Al-Anaam Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ
(නබියේ! ඔවුන්ට) මෙසේ පවසනු: “ඔබට අල්ලාහ්ගේ දඬුවම පැමිණියහොත්, නැතහොත් ඔබට විනිශ්චය කාලය පැමිණියහොත්, අල්ලාහ් නොවන (මේ) දැයද ඔබ, (ඔබගේ උදව්වට) ආරාධනා කරන්නේය යන්න ඔබ සිතා බැලූවෙහුද? (මෙම පිළිරූ ඔබගේ දෙවිවරුන් යයි පවසන) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඒවාවම ඔබගේ උදව්වට ආරාධනා කරනු)”