Surah Al-Anaam Verse 40 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamقُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ
(නබිවරය ඔවුන් අමතා) පවසන්න. "අල්ලාහ් වෙතින් දඬුවමක් නුඹලා හමුවට පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා හමුවට පැමිණියේ නම් නුඹලා අල්ලාහ් හැර වෙනත් අයවලුන්වද නුඹලා අඬගසන්නේ? යන වග නුඹලා සත්‍යවන්තයින් නම් මඳක් සිතා පවසන්න