Surah Al-Anaam Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ قَالُواْ يَٰحَسۡرَتَنَا عَلَىٰ مَا فَرَّطۡنَا فِيهَا وَهُمۡ يَحۡمِلُونَ أَوۡزَارَهُمۡ عَلَىٰ ظُهُورِهِمۡۚ أَلَا سَآءَ مَا يَزِرُونَ
(එබැවින්) කවුරුන් (විනිශ්චය කාලයෙහි) අල්ලාහ්ගේ හමු වීම බොරු කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පරාජිතයින් බවට පත්ව ගියහ. (බලාපොරොත්තු නොවූ අන්දමට) හදිසියේ ඔවුන්ට විනිශ්චය කාලය පැමිණියහොත්, ඔවුන් තමන්ගේ පාපයන්හි බර තමන්ගේ පිට කොන්ද මත ඔසවා ගත් අය වශයෙන් “මෙය (මෙම දිනය) අපි විශ්වාස නොකළ (වැරැද්දෙන්) අපට ඇතිවූ ශෝකය!” යයි ෙදාඩවන්නාහ. ඔවුන් ඔසවාගෙන ඇති දැය ඉතාමත් නපුරු ඒවා නොවෙද