Surah Al-Anaam Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَىٰ رَبِّهِمۡۚ قَالَ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۚ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
(මෙසේ පවසන) ඔවුන් (පණ දී) තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි නවතා තබනු ලබන විට, (නබියේ! ඔවුන්ව) ඔබ දකින්නෙහි නම්, (ඒ අවස්ථාවේදී, දෙවියන් ඔවුන්ට “විනිශ්චය දිනය වන) මෙය ඇත්ත නොවෙද?”යි විමසනු ඇත. (එයට) ඔවුන් “අපගේ දෙවියන් මත සත්තකින්ම! ඇත්තය” යයි පවසන්නාහ. (එයට) ඔවුන් “(මෙය) ඔබ ප්රතික්ෂේප කරමින් සිටි බැවින් (නිරා) දඬුවම ඔබ (පොඩියක්) විඳ බලනු” යයි පවසනු ඇත