وَقَالُوٓاْ إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ
තවද “මෙලොවෙහි අපි ජීවත් වනවා මිස, (මරණයට පත් වූවායින් පසු වෙනත් ජීවිතයක්) නැත. එබැවින් (මරණයෙන් පසු) අපිට පණ දී නැගිට්ටවනු නොලබන්නෙමු” යයිද ඔවුන් පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel