Surah Al-Anaam Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamبَلۡ بَدَا لَهُم مَّا كَانُواْ يُخۡفُونَ مِن قَبۡلُۖ وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
(මෙයද ඔවුන් සිත ඇතිවම පවසන දැයක්) නොව! මෙයට පෙර (ඔවුන් තමන් තුළ) සඟවා තැබූ දැය (ප්‍රතික්ෂේපය)ම ඔවුන්ගෙන් එළිදරව් විය. (මන්දයත්) ඔවුන් (මෙලොවට) ආපසු හරවා යැවූවද, ඔවුන්ට තහනම් කරනු ලැබ ඇති දැය දෙසටම නැවතත් යනු ඇත. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් වශයෙන්ම සිටින්නාහ