Surah Al-Anaam Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
(නිරා) ගින්න ඉදිරියේ ඔවුන්ව නවතා තබනු ලබන විට, (නබියේ!) ඔබ (ඔවුන්ව) බලන්නෙහි නම් “අපව (ලොවට) ආපසු යවන්නට නොහැකිද? (එසේ වුවහොත්) අපගේ දෙවියන්ගේ ආයාවන් අපි බොරු කරන්නේම නැත. විශ්වාසවන්තයින්ගෙන් වූ අය බවට පත් වන්නෙමු” යයි ඔවුන් ෙදාඩවනු ඇත