وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ
තවද ඔවුන් (අනිත් අයවද) මෙයින් (මෙයට සරිලන සේ) වළක්වා තමන්ද මෙය අත්හැර දමා දුවන්නාහ. (මෙමගින්) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. (මෙය) ඔවුන් වටහා ගන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel