Surah Al-Anaam Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(නබියේ! ඔබව අනුගමනය කරන්නන් මෙන් භාවිතා කරමින් ඔබ පවසන දැය ඇසීමට) ඔබට සවන් දෙන අයද ඔවුන්ගෙන් ඇත. එහෙත් ඔවුන් (තම නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඒවා වටහා නොගන්නා අන්දමට ඔවුන්ගේ හෘදයන්හි තිරයක්ද, ඔවුන්ගේ කණ්හි බිහිරිභාවයද අපි ඇති කර දැමුවෙමු. එබැවින් (මෙවැන්නන් සත්‍යයට අයත්) සාධකයන් සියල්ල (ප්‍රත්‍යක්ෂ ලෙස) දුටුවද, ඒවා ඔවුන් (පොඩියක් හෝ) විශ්වාස නොකරන්නාහ. (නබියේ!) ඔවුන් ඔබ වෙත පැමිණියද, ඔබ සමග තර්ක කර “මේවා ආදි කාලයේ විසූ අයගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයිම එම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ