ٱنظُرۡ كَيۡفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمۡۚ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
තමන් ගැනම ඔවුන් කෙසේ නම් බොරු පවසන්නෙහුදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කරනු. (දෙවියන්ට සමානයන් වූ දැය යයි) ඔවුන් බොරුවට මනක්කල්පිත කරමින් සිටි සියල්ල ඔවුන්ගෙන් ඈත් වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel