ثُمَّ لَمۡ تَكُن فِتۡنَتُهُمۡ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشۡرِكِينَ
(ඒ අවස්ථාවේදී) ඔවුන් “අල්ලාහ්ම අපගේ දෙවියන්ය. අපි (ඔහුට කිසිම දැයක්) සමානයන් වශයෙන් තැබුවේ නැත!” යයි (බොරුවට) ප්‍රශංසා කිරීම මිස, වෙන කිසි (පිළිතුරක්) නොමැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel