وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ
අපි මොවුන් සියල්ල ඒකරාශී කරන දින (මොවුන්ගෙන්) සමානයන් තබා නමදින්නන්ට “ඔබගේ දෙවිවරුන් යයි කුමක් (මනක්කල්පිත) කරමින් සිටියෙහුද, ඒවා කොහිද?”යි අපි විමසන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel