وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
අල්ලාහ් ගැන මනක්කල්පිතව බොරු ගොතා කියන්නෙකුට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නන්ට වඩා හෝ අපරාධකරුවන් කවරෙකුද? නියත වශයෙන්ම මෙම අපරාධකරුවන් ජයග්‍රහණය නොකරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel