Surah Al-Anaam Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ
කවුරුන් හෝ තමන්ගේ දරුවන්ව (සැකයෙන් තොරව) දැන ගන්නාක් මෙන් ධර්මය දෙනු ලැබූවන් (කුර්ආනය වන) මෙයද (‘මෙය දෙවියන්ගේ ධර්මයක්ම’ යයි) හොඳින් දැන ගන්නාහ. (එහෙත් ඔවුන්ගෙන්) කවුරුන් (මෙය සඟවා) තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත්තෝද, ඔවුන් (මෙම ධර්මයද, අපගේ දූතයා වන මොහුවද) විශ්වාස කරන්නේ නැත