Surah Al-Anaam Verse 20 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ
කවරෙකුට අපි පුස්තකය පිරිනැමුවෙමු ද ඔවුහු තම දරුවන් හඳුනන්නාක් මෙන් මොහු (අල්ලාහ්ගේ දූතයාණන් බ)ව හඳුනති. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති