وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
අල්ලාහ් වෙත බොරු ගොතන්නන් හෝ ඔහුගේ වදන් බොරු කරන්නන්ට වඩා මහා අපරාධකරුවෝ කවරහු ද? සැබැවින්ම අපරාධකරුවන් ජය නොලබති
Author: Www.islamhouse.com