Surah Al-Anaam Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ
(නබියේ!) ඔබට පෙර විසූ විවිධ සමුහයන්ටද අපි (අපගේ) දූතයින්ව නියත වශයෙන්ම යවා තැබුවෙමු. (එහෙත් එම දූතයින්ව ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින්) ඔවුන් යටහත් පහත්ව එනු පිණිස අසනීපය මගින්ද, දුගීභාවය මගින්ද අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු