Surah Al-Anaam Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ
අපගේ දඬුවම ඔවුන් වෙත පැමීණීමට පෙරම ඔවුන් යටහත් විය යුතු නොවේද? නමුත් ඔවුන්ගේ හෘදයන් ඝන වී ගියේය. හැරත් ඔවුන් කරමින් සිටි දැයම ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් ලෙස පෙන්වා හැරියේය