Surah Al-Anaam Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةٗ فَإِذَا هُم مُّبۡلِسُونَ
ඔවුන්ට දෙනු ලැබූ හොඳ ඔවදන් ඔවුන්ට අමතක වී ගිය විට, (ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම පිණිස) සෑම දැයකම ෙදාරටු අපි ඔවුන්ට විවර කර හැරියෙමු. (ඔවුන්ට අවශ්‍ය සෑම දැයක්ම ඕනෑ තරම් ලැඛෙමින් පැවතුණි). ඔවුන්ට දෙනු ලැබූ දැය මගින් ඔවුන් සතුටට පත් වෙමින් සිටියදී, (අපගේ දඬුවම මගින්) අපි ඔවුන්ව හදිසියේම අල්ලා ගත්තෙමු. ඒ අවස්ථාවේදී ඔවුන් (විශ්වාසය බිඳී ගොස්) ක්‍රියා විරහිත වී ගියහ