فَقُطِعَ دَابِرُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ ظَلَمُواْۚ وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
එබැවින් අපරාධ කරමින් සිටි එම ජනතාවගේ මුල් කැඩී බිඳී ගියේය. සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය! ඔහුම සකල ලෝකවාසීන්ගේම ආරක්ෂකයාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel