Surah Al-Anaam Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَخَذَ ٱللَّهُ سَمۡعَكُمۡ وَأَبۡصَٰرَكُمۡ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِهِۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ ثُمَّ هُمۡ يَصۡدِفُونَ
“අල්ලාහ් ඔබගේ සවනේන්ද්‍රියද, බැල්මද, උදුරාගෙන ඔබගේ හෘදයන් කෙරෙහි මුද්‍රා තබා දැමුවහොත් අල්ලාහ් මිස, කුමන හිමියෙක් නම් ඒවා ඔබට ලබා දෙන්නෙහිද යන්න ඔබ සිතා බැලූවෙහිද?”යි (නබියේ!) ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (අපගේ බලමහිමයට අයත්) සාධකයන් කෙසේ නම් (විවිධ ආකාරයෙන්) අපි විවරණය කරන්නෙමුද යන්න ඔබ අවධානය කර බලනු. (මෙසේ තිබියදී) පසුවත් ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නාහ