Surah Al-Anaam Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَأَنذِرۡ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحۡشَرُوٓاْ إِلَىٰ رَبِّهِمۡ لَيۡسَ لَهُم مِّن دُونِهِۦ وَلِيّٞ وَلَا شَفِيعٞ لَّعَلَّهُمۡ يَتَّقُونَ
(නබියේ!) කවුරුන් (පරලොවදී) තමන්ගේ දෙවියන් වෙත (විනිශ්චය සඳහා) ඒකරාශී කරනු ලබන්නෙමු යයි බිය වන්නෙහුද, ඔවුන් (පාපයෙන් ඈත් වී) පරිශුද්ධවන්තයින් බවට පත් වීම පිණිස, ඔවුන්ට ඔබ අනුතුරු අඟවනු. ඔවුන්ට (එදින) උදව් කරන්නෙකුද, ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකුද, ඔහු මිස (වෙන කිසිවෙකුත්) නැත