Surah Al-Anaam Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَا تَطۡرُدِ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ مَا عَلَيۡكَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَمَا مِنۡ حِسَابِكَ عَلَيۡهِم مِّن شَيۡءٖ فَتَطۡرُدَهُمۡ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ
(නබියේ!) තම දෙවියන්ගේ ශුද්ධ වූ සොම්නස තකා උදේ සවස ප්‍රාර්ථනා කරමින් සිටින්නන්ව ඔබ එළවා නොදමනු. ඔවුන්ගේ ගණනයෙන් කිසිවක් ඔබගේ වගකීමක් වන්නේ නැත. ඔබගේ ගණනයෙන් කිසිවක් ඔවුන්ගේ වගකීමක් වන්නේද නැත. එබැවින් ඔබ ඔවුන්ව එළවුවහොත් ඔබත් අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙහිය