Surah Al-Anaam Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَكَذَٰلِكَ فَتَنَّا بَعۡضَهُم بِبَعۡضٖ لِّيَقُولُوٓاْ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيۡهِم مِّنۢ بَيۡنِنَآۗ أَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِٱلشَّـٰكِرِينَ
(නබියේ!) මෙසේම ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකු මගින් පිරික්සීමෙන් “අප අතරේ (දුප්පතුන් වන) මොවුන් කෙරෙහිම අල්ලාහ් දයාව පහළ කළේය !” යයි (ධනවතුන්) පැවසීමට උත්සුක වූහ. ස්තූති කරන්නන්ව අල්ලාහ් හොඳින් දන්නෙකු නොවෙද