Surah Al-Anaam Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلۡ سَلَٰمٌ عَلَيۡكُمۡۖ كَتَبَ رَبُّكُمۡ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَ أَنَّهُۥ مَنۡ عَمِلَ مِنكُمۡ سُوٓءَۢا بِجَهَٰلَةٖ ثُمَّ تَابَ مِنۢ بَعۡدِهِۦ وَأَصۡلَحَ فَأَنَّهُۥ غَفُورٞ رَّحِيمٞ
(නබියේ!) අපගේ ආයාවන් විශ්වාස කළ අය, ඔබ වෙත පැමිණියහොත් (ඔබ ඔවුන්ට “සලාමුන් අලෙයිකුම්) ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය පවතින බව ඔබගේ දෙවියන් (ඔබට) දයාව පහළ කිරීම තමන් වෙත අනිවාර්යය කර ගත්තේය. නියත වශයෙන්ම ඔබගෙන් කවුරුන් හෝ නොදැනුවත්කමේ හේතුවෙන් (යම්කිසි) පාපයක් කිරීමෙන් අනතුරුව, පසුව ඒ වෙනුවෙන් පසුතැවිලි වී (එයින් ඈත් වී) පිළිසකර කර ගතහොත් (ඔවුන්ගේ වැරදි වලට සමාව දෙනු ඇත. මන්දයත්) නියත වශයෙන්ම ඔහු ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පවසනු (මැනව)