Surah Al-Anaam Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهۡوَآءَكُمۡ قَدۡ ضَلَلۡتُ إِذٗا وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُهۡتَدِينَ
(නබියේ! ඔවුන්ට) “අල්ලාහ් හැර කුමක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඔවුන්ව නැමදිය යුතු නැතැයි නියත වශයෙන්ම මා වළක්වනු ලැබ ඇත්තෙමි” යයි පවසනු (මැනව!). “(එබැවින්) ඔබගේ කැමැත්ත මා අනුගමනය නොකරන්නෙමි. එසේ වුවහොත් නියත වශයෙන්ම මමද මාර්ගය වැරද යනු ඇත. ඍජු මාර්ගය අත්කර නොගන්නෙමි” යයිද කියනු