Surah Al-Anaam Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ إِنِّي عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَكَذَّبۡتُم بِهِۦۚ مَا عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلۡحَقَّۖ وَهُوَ خَيۡرُ ٱلۡفَٰصِلِينَ
(තවද) ඔබ මෙසේ කියනු: “නියත වශයෙන්ම මා දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මතම සිටින්නෙමි. එහෙත් ඔබ එය බොරු කරන්නෙහුය. කුමක් වෙනුවෙන් ඔබ ඉක්මන් වූවෙහුද, එය (දඬුවම) මා වෙත නැත. (එහි) බලය සියල්ල අල්ලාහ්ටම මිස, (වෙන) කිසිවෙකුටත් නැත. ඔහු සත්‍යයම පවසන්නේය. ඔහු විනිශ්චය දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි”