Surah Al-Anaam Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ
ගුප්ත දැයෙහි යතුරු ඔහු වෙතම ඇත්තේය. ඒවා (ඒවායෙහි ඇති දැය) ඔහු මිස, වෙන කිසිවෙකුත් දන්නේ නැත. ගොඩ බිමෙහිද, මුහුදෙහිද ඇති දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු නොදැනුවත්ව කිසිම කොළයක් හෝ බිම හැළෙන්නේ නැත. භූමියේ (ගැඹුරෙහි) ඝන අන්ධකාරයෙහි (වැළලී) ඇති (අබ ඇටයක් වැනි කුඩා) බීජයක් වුවද, තෙත්වද, වියළී යාමද (ඔහුගේ) පැහැදිලි (සටහන්) පුස්තකයෙහි නොමැත්තේ නොවේ