Surah Al-Anaam Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلَّذِي يَتَوَفَّىٰكُم بِٱلَّيۡلِ وَيَعۡلَمُ مَا جَرَحۡتُم بِٱلنَّهَارِ ثُمَّ يَبۡعَثُكُمۡ فِيهِ لِيُقۡضَىٰٓ أَجَلٞ مُّسَمّٗىۖ ثُمَّ إِلَيۡهِ مَرۡجِعُكُمۡ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(මිනිසුනේ!) රාත්‍රියෙහි (ඔබ නිදා සිටින විටදී) ඔහුම (ඔබගේ හැඟීම් පහ කර) ඔබව මිය ගියාක් (මෙන්) බවට පත් කරන්නේය. ඔබ දහවලෙහි කරන දැයද, ඔහු හොඳින් දන්නේය. (ඔබට) නියමිත කාලය පූරණය වීම සඳහා මින් පසුව (හැඟීම් ඇති කර) ඔබව නැගිට්ටවන්නේය. පසුව ඔබ ඔහු වෙතම ආපසු යන්නෙහුය. ඔබ (මෙහිදී) කරමින් සිටි දැය (එහිදී) ඔබට දැනුම් දෙනු ඇත