Surah Al-Anaam Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۖ وَيُرۡسِلُ عَلَيۡكُمۡ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ تَوَفَّتۡهُ رُسُلُنَا وَهُمۡ لَا يُفَرِّطُونَ
ඔහු තම වහලූන්ව යටහත් පහත් කර පාලනය කරන්නේය. තවද ඔබට ආරක්ෂකයින්වද ඇති කරන්නේය. ඔවුන් ඔබගෙන් සෑම කෙනෙකුවම මරණයට පත් කිරීමේ (කාලය) ළඟා වනතුරු ආරක්ෂා කර, පසුව ඔහුව අපගේ (දේව) දූතයින් මරණයට පත් කරන්නාහ. ඔවුන් (නියමිත කාලයට පෙර හෝ පසුව හෝ පණ අත්පත් කර), කිසිම වැරැද්දක් කරන්නේ නැත