ثُمَّ رُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۚ أَلَا لَهُ ٱلۡحُكۡمُ وَهُوَ أَسۡرَعُ ٱلۡحَٰسِبِينَ
(මින්) පසුව ඔවුන් තමන්ගේ සත්‍ය හාම්පුතා වන අල්ලාහ් වෙතම ගෙන එනු ලබන්නාහ. (ඒ අවස්ථාවේදී) විනිශ්චය ලබා දීමේ බලය ඔහුටම අයත්ය (යන්න ඔවුන් දැන ගත යුතුය). තවද ඔහු ගණනය කිරීමෙහිද ඉතාමත් තීව්‍රය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel