Surah Al-Anaam Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ تَدۡعُونَهُۥ تَضَرُّعٗا وَخُفۡيَةٗ لَّئِنۡ أَنجَىٰنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ
“ඔබ ගොඩ බිමෙහිද, මුහුදෙහිද ඇති අන්ධකාරයන්හි පැටලී (ඉතාමත් අධික අමාරුකමෙහි ඇතුළු වූ අවස්ථාවෙහිදී) ‘අපව එයින් මුදා ගතහොත් නියත වශයෙන්ම අපි ස්තූති කරන්නන් බවට පත් වන්නෙමු’ යයි රහසින්ද යටහත් පහත්වද ඔබ ඔහු වෙත ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී ඔබව බේරා ගන්නේ කවරෙක්ද?”යි (නබියේ!) ඔබ (ඔවුන්ගෙන්) විමසා