قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنۡهَا وَمِن كُلِّ كَرۡبٖ ثُمَّ أَنتُمۡ تُشۡرِكُونَ
“මෙයින්ද අන් සියලූම අමාරුකම් වලින් ඔබව ඛෙරා ගන්නා අල්ලාහ්ය. (මෙසේ සියල්ල තිබියදීද) පසුවත් ඔබ (ඔහුට) සමානයන් තබනවා නොවෙද!”යි ඔබ විමසනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel