Surah Al-Anaam Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ هُوَ ٱلۡقَادِرُ عَلَىٰٓ أَن يَبۡعَثَ عَلَيۡكُمۡ عَذَابٗا مِّن فَوۡقِكُمۡ أَوۡ مِن تَحۡتِ أَرۡجُلِكُمۡ أَوۡ يَلۡبِسَكُمۡ شِيَعٗا وَيُذِيقَ بَعۡضَكُم بَأۡسَ بَعۡضٍۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَفۡقَهُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබගේ (හිස් වලට) උඩින් හෝ නැතහොත් ඔබගේ පාදයන්ට යටින් හෝ ඔබට (යම්කිසි) වේදනාවක් ඇති කිරීමට හෝ නැතහොත් ඔබව විවිධ සමුහයන් බවට පත් කර, ඔබ අතරේ සමහරෙක්, සමහරෙකු සමග යුද්ධ කරන මෙන් (පත් කර, එමගින් ඇති වන අමාරුකම ඔබ විඳින ලෙසට) පත්කිරීමටද ඔහු බලසම්පන්නයෙකු වශයෙන්ම සිටින්නේය”. ඔවුන් වටහා ගැනීම සඳහා අපි (අපගේ) ආයාවන් කෙසේ නම් විවිධ අන්දමින් (පැහැදිලි කර) පවසන්නෙමුදැයි ඔබ අවධානය කර බලනු