وَكَذَّبَ بِهِۦ قَوۡمُكَ وَهُوَ ٱلۡحَقُّۚ قُل لَّسۡتُ عَلَيۡكُم بِوَكِيلٖ
(නබියේ! ශුද්ධ වූ කුර්ආනය වන) මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයව තිබියදී, ඔබගේ ජනතාව මෙයද බොරු කරන්නෙහුය. (එබැවින් ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අපි ඔබගේ වගකීම (ආරක්ෂාව) බාර ගන්නෙකු නොව”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel