Surah Al-Anaam Verse 68 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
අපගේ වදන්හි (වාද විවාද වල) නිරත ව සිටින්නන් නුඹ දුටු විට, ඒ හැර වෙනත් කතාවක ඔවුහු නිරත වන තෙක් ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. නුඹට අමතක කරනුයේ ෂෙයිතාන්ය. එබැවින් මෙනෙහි කිරීමෙන් පසු අපරාධකාර පිරිස සමඟ නුඹ වාඩි නොවනු