Surah Al-Anaam Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
(නබියේ!) අපගේ ආයාවන් ගැන (පුහු) විවාදයන්හි ගැලී සිටින්නන්ව ඔබ දුටුවහොත් ඔවුන් එයින් වැළකී වෙනත් කාරණාවෙහි ඇතුළු වන තුරු ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. (මෙම නියෝග) ෂෙයිතාන් ඔබට අමතක කර දමා (ඔවුන් සමග ඔබත් එකතු) වුවහොත් එය මතකයට පැමිණි පසු එම අපරාධකාර ජනතාවත් සමග වාඩි වී නොසිටිනු