Surah Al-Anaam Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَلَٰكِن ذِكۡرَىٰ لَعَلَّهُمۡ يَتَّقُونَ
(පුහු විවාදයෙහි ගැලී සිටින) ඔවුන්ගේ (ක්‍රියාවන්ගේ) ගණනයෙන් කිසිවක් පරිශුද්ධවන්තයින්ගේ වගකීමක් වන්නේ නැත. එහෙත් ඔවුන් (මෙයින් වැළකී) භය භක්තියෙන් යුතු අය වශයෙන් ඔවුන්ට හොඳ ඔවදන් දීම (මොවුන් කෙරෙහි) අනිවාර්යය යුතුකමක් වන්නේය